විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ඡන්දය භාවිත කළ හැකි නව ක්‍රමවේදයක්..
Sri Lanka
By krishani
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට නිවසේ සිට ඡන්දය භාවිත කළ හැකි වැඩපිළිවෙළක් ඉදිරියේ දී සකස් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ජ්‍යෙෂඨ නීතීඥ නිමල් පුංචිහේවා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ විශේෂ අව්‍යශතා සහිත පුද්ගලයන් වෙනුවෙන් නව ඡන්ද පත්‍රිකාවක් ද හදුන්වාදෙන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |