බිත්තර ගැන අලුත් තොරතුරක්..
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
ජූනි මාසය වන විට දෛනික බිත්තර හිඟය අවසන් වනු ඇති බව වෙළෙඳ වානිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් ප්‍රියංක අතපත්තු මහතා පවසයි.
දැනට රට තුළ දෛනිකව බිත්තර මිලියන 3ක පමණ හිඟයක් පවතින බව ඒ මහතා පැවසීය.
කෙසේවෙතත් ඊයේ (20) සිට බලපැවැත්වෙන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් පත්‍රයක් නිකුත් කෙරිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |