ලංකාවේ බිත්තර පාරිභෝජනයට එකවරම සිදු වූ දේ බලන්න..
Government Of Sri Lanka
Economy of Sri Lanka
Businessman
National Health Service
Egg
By Aruna
මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනු ලබයි.
ඒ අනුව, මෙරට දෛනිකව බිත්තර පරිභෝජනය මිලියන 07 ඉක්මවා ඇති බවටයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙලෙස බිත්තර පරිභෝජනය ඉහළ ගොස් තිබෙන්නේ, සංචාරක කර්මාන්තය තුළ විදේශ සංචාරකයින් ඉහළ යාම, මස් සහ මාළු මිල ගණන් ඉහළ යාම නිසාවෙන් බවයි පැවසෙන්නේ.