ලංකාවේ බිත්තර පාරිභෝජනයට එකවරම සිදු වූ දේ බලන්න..
                                    
                    Government Of Sri Lanka
                
                                                
                    Economy of Sri Lanka
                
                                                
                    Businessman
                
                                                
                    National Health Service
                
                                                
                    Egg
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනු ලබයි.
ඒ අනුව, මෙරට දෛනිකව බිත්තර පරිභෝජනය මිලියන 07 ඉක්මවා ඇති බවටයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙලෙස බිත්තර පරිභෝජනය ඉහළ ගොස් තිබෙන්නේ, සංචාරක කර්මාන්තය තුළ විදේශ සංචාරකයින් ඉහළ යාම, මස් සහ මාළු මිල ගණන් ඉහළ යාම නිසාවෙන් බවයි පැවසෙන්නේ.
 
                 
                 
                                             
     
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    