මැතිවරණයටත් QR කේතයක්.. ?
Election Commission of Sri Lanka
Sri Lanka
By Sithumi
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබෙනවා.
අදාළ QR කේතය හරහා මෙවර මැතිවරණයට තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් කර තිබෙනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023.03.09 දින පැවැත්වීමට නියමිත වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
