25% ක ආර්ථික වර්ධනයක් 2025 දී..

Sri Lanka Politician Economy of Sri Lanka Political Development
By Gagana Apr 11, 2024 03:38 PM GMT
Report

2025 වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 25%ක ප්‍රමාණයක් දක්වා ඉහල යන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

මේ වර්ෂයේ ආර්ථික වර්ධනය 1.9% ලෙස පෙන්නුම් කරනයි.

කෙසේ වෙතත්, පසුගිය වසරේ අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.3% ක අගයක් පෙන්නුම් කර ඇත.