රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..
Ranil Wickremesinghe
Sri Lanka Economic Crisis
IMF Sri Lanka
Economy of Sri Lanka
By Sithumini
සටන් පාඨ කියමින් මහමග ගොස් ජනතාවගේ දුප්පත්කම තුරන් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
විශේෂයෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ආණ්ඩුවත් imf එකත් අතර පවත්නා ගිවිසුම හේතුවෙන් මේ වන විට මෙරට ආර්ථිකය ගොඩනැගෙමින් පවතින බව ප්‍රකාශ කළා.
එමෙන්ම එම ගිවිසුම වැටුණහොත් රට නැවත අගාදයකට වැටෙන බව ඔහු එහිදී සදහන් කළා.
මෙරට 17වතාවක් imf ගිවිසුම කඩකළ බවත් 18වන වතාවටත් එය සිදුවුණහොත් ඔවුන් නැවත imf ගිවිසුම ක්‍රියාත්මක නොකරනු ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.