"..මිලියන 23ක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක,මොකක්ද මේ කරන විහිලුව..IMF එකට මෙහෙම කරාම අපිට ආයේ යන්න පුලුවන්ද?.." මොකක්ද මේ කියන්නේ..? මුළු රටටම ඇත්ත හෙළිකරන ඔබ ඇසිය යුතුම කතාවක්...(VIDEO)

Food Shortages Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis Sri Lanka Food Crisis
By Sewvandhi Jun 21, 2022 10:26 AM GMT
Report

වර්තමානයේ ශ්‍රී ලංකාව දැඩි ලෙස ආර්ථිකව අර්බුදයකට මුහුණ පා තිබේ. මේ නිසා ජනතාව විශාල ලෙස මානසිකව මෙන්ම කායිකවද පීඩා විඳිනවා.

වර්තමානයේ මෙම ගැටළුව  ඇතිවීමට හේතුව මොකක්ද..? මේවට විසඳුම් මොනවද..? 

ගගන අප හා අදහස් දැක්වූ පුද්ගලයෙකු මෙරට දේශපාලනඥයාගේ හැසිරීම, මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුදය හා ජනතාව විඳින අපහසුතාවය ගැන කියපු කව්රුත් පුදුම කරන කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.

ඔහු සඳහන් කරන්නේ, 74ක දේශපාලන ඉතිහාසයේ මෙම ආණ්ඩුව තරම් ජරා ජීරන දූෂිත පාලනයක් ඉතිහාසයේ කෙදිනකවත් නොතිබූ බවයි. එමෙන්ම මේ වන විට පවතින ගෑස් විදුලි ඉන්ධන අර්බුදයට විසදුම් සෙවීමට හෝ ඒ පිළිබඳ කිසිදු ආසාවකවත් මෙම දේශපාලනඥයින්ට නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now