වැඩි අවධානයක් දෙන්න - මෙරට භූ කම්පන ගැන මහාචාර්ය අතුල සේනාරත්නගෙන් හෙළිදරව්වක් (VIDEO)

By Sithumi Apr 03, 2023 12:25 PM GMT
Report

මහාචාර්ය අතුල සේනාරත්න මහතා සදහන් කළේ, භූ කම්පන පිළිබඳ නව පරීක්ෂණ උපකරණ සවිකර කොළඹ ආශ්‍රිතව සිදුවන කම්පන පිළිබඳ කඩිනමින් අවධානය යොමුකළ යුතු බවයි.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ හරහා කොළඹ ආශ්‍රිතව සිදුවිය හැකි බරපතළ කම්පනයන් පිළිබඳ පුරෝකථනයන් සිදුකිරීම මගින් අවදානම් තත්ත්වයන් මගහරවා ගත හැකි බවයි.

මෙය බියවිය යුතු තත්ත්වයක් නොවන බවත් ඒ පිළිබඳව අධ්‍යයනයක් කිරීම වැදගත් බවත් මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය අතුල සේනාරත්න මහතා,


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now