ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීම් කරයි..??

Tsunami India Indonesia Earthquake
By Aruna Jan 09, 2024 03:22 AM GMT
Report

මැග්නිටියුඩ් ඒකක 6.7 ක ප්‍රබල භූකම්පනයක් ඉන්දුනීසියාවේ සිදුව තිබෙන බව වාර්තා වනවා.

තලවුඩ් දූපත් ආසන්න මුහුදේ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා ඉන්දීය මාධ්‍ය වාර්තා පවසා නොමැත.

කෙසේවෙතත් සුනාමි අනතුරු ඇගවීමක් මේ වන විට නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීම් කරයි..?? | Earthquake Indonesia Today

පසුගිය සතියේ ද ඉන්දුනීසියාව ඇතුළු ඉන්දියන් සාගර භූ කලාපයෙහි ප්‍රබල භූ කම්පන කිහිපයක්ම සිදු වුණා.

Sponsored By Sarrita Jewellery

Gallery