අන්දමන් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්..!

Earthquake
By Sewvandhi Apr 13, 2023 09:47 AM GMT
Report

 රිච්ටර් මාපකයේ ඒකක 4.4 ක ප්‍රබලත්වයකින් යුතුව අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අවදානමක් නොමැති බව සඳහන්.

පසුගිය දින කිහිපයේදී ද අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයන් වාර්තා වී තිබුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now