රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූ කම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ..(VIDEO)

Earthquake
By Aruna Mar 16, 2023 06:43 AM GMT
Report

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි අගය රික්ටර් මාපකයේ 7.1ක අගයක් ගෙන ඇති බවයි එම වාර්තා සඳහන් කළේ.

භූ කම්පනය සිදුවීමත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.



සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.