බෝනික්කෙක් වගේ බලන්නකෝ ලස්සන... දුෂේනිගේ අලුත්ම විලාසිතාව සමාජ මාධ්‍ය කළඹයි..(PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumini Aug 29, 2024 12:56 PM GMT
Report


. දුෂේනි මියුරන්ගි කියන්නේ මේ වෙනකොට ලංකාවේ කව්රුත් හදුනන ජනප්‍රියම නිළියක්. වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් සිටින ලංකාවේ නිළියන් අතරද ප්‍රමුඛත්වයක් ඇයට හිමිවනවා.

ඇය ඉතාම ආදරනීය චරිතයක්. දුශේනි සිංහබාහු නාට්‍යටද පසුගියදා දායකත්වය ලබා දුන්නා. පසුගියදා දුශේනිගේ හරි අපුරු විලාසිතාවක් හැමෝගෙම අවදානයට ලක්වෙලා තියෙනවා.

ඇය නම් බෝනික්කෙක් වගේ කියලා තමයි ප්‍රේක්ෂකයන් නම් කියන්නේ.

ඉතින් ඇත්තටම ඇයනම් එහි බෝනික්කෙක් වගේ තමයි බලන්නකෝ ලස්සන. ඉතින් මේ අවස්ථාවට දුශේනිගේ පෙම්වතා වන තරුණියන් බොහෝ දෙනෙක් ආදරය කරන සචින්ත් එක්වෙලා හිටියා.  

GalleryGalleryGalleryGalleryGalleryGallery