හැමෝම වුණු දුනිත්ට කෝච් සනත්ගෙන් ලැබුණු සුබ පැතුම.(PHOTOS)

By Sithumini Oct 17, 2024 04:54 AM GMT
Report

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පසුගියදා පැවති තරගය කාගෙත් කතා බහට ලක් වුණා. ඒ දුනිත් වෙල්ලාලගේගේ දක්ෂතාවය ගැන.

මේ වන විට දුනිත් සහ කෝච් සනත්ගේ ජායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වනවා. 

එහිදි එම ජායාරූපයේ දැක්වෙන්නේ සනත් ජයසූරිය මහතා දුනිත්ට පැසසුම් දක්වන ආකාරයයි.

විශේෂයෙන්ම ඔහු අභියෝග වලට මුහුණ දුන් ආකාරය පිළිබදව තමා සතුටට පත්වන බවත් සනත් ජයසූරිය මහතමයා සදහන් කළේ. මේ වන විට දුනිත් ට ප්‍රේක්ෂකයන්ගේ ආදරය වැඩියෙන් ලැබෙමින් පවතිනවා.

GalleryGallery