හිටපු ඇමති ඩලස්ගෙන් ජනපතිට හදිසියේම ලිපියක්..! අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙනස් වෙනවද..?
Parliament of Sri Lanka
Dullas Alahapperuma
Gotabaya Rajapaksa
Mahinda Rajapaksa
Sri Lanka Economic Crisis
By Sewvandhi
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයක් ගොඩනගා අභියෝග ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසන ලෙස ඉන් ඔහු ඉල්ලා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |

