සහල් මිලට ඉදිරි මාස 03 වෙන දේ ගැන විශේෂ හෙළිදරව්වක්...(VIDEO)

Sri Lanka
By Aruna Jun 23, 2022 06:15 AM GMT
Report

රටේ මේවන විට උද්ගතවී ඇති තත්ත්වය තුළ සහල් වෙළඳපොලෙහි සහල් මිල අධික ලෙස ඉහළ යමින් පවතී.

මෙයට හේතුව ලෙස ප්‍රධාන සහල් මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කළා.

එහිදී ඉදිරි මාස 03නේ සහල් වල මිලට සිදුකරන්න යන දේ පිළිබඳව ද විශේෂ හෙළිදරව්වක් සිදු කළා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now