දෙමව්පියනි දරුවන් පිළිබඳව සැලකිලිමත් වන්න. පාසල් අසල මත්පෙති ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් හෙළිවෙයි...

Sri Lanka Police Sri Lanka Police Investigation Sri Lankan Schools
By Gagana Mar 02, 2024 10:03 AM GMT
Report

 පාසල් දරුවන් ඉලක්ක කර ගෙන මත්පෙති 1000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

පොලිසියේ පැවසූවේ මෙම පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ කළුබෝවිල හත්බෝධිය ප්‍රදේශයේදී මත්පෙති ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු විසිතුනක කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කොහුවල පොලිසියට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ