ඩොනල්ඩ් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි..
Sri Lanka
United States of America
By Sithumi
ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රවීන කැමරා ශිල්පියෙකු වන ඩොනල්ඩ් කරුණාරත්න ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට ඔහු 75 වන වියේ පසු වුණා.
ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, අමරනාත් ජයතිලක, සුනිල් ආරියරත්න ආදී ප්‍රවීණ අධ්‍යක්ෂවරු සමඟ නිරන්තරව චිත්‍රපටයන්හි කටයුතු කළ ඩොනල්ඩ් කරුණාරත්න ගෙවී ගිය දශක දෙකකටත් වැඩි කලක් කල් ගෙවූයේ ද විදෙස්ගතව යි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |