ඊයේ දිනයට සාපේක්ෂව අද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිලෙහි සිදු වූ වෙනස.

Dollar to Sri Lankan Rupee Dollars Sri Lanka Banks
By Wayomi May 16, 2024 09:06 AM GMT
Report

අද (16) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.31ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.03 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.ඊයේ (15) සටහන් වී තිබුනේ, ඩොලරයක ගැනුම් මිල රු. 296.74ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.42 ක් ලෙසයි.

මෛත්‍රී නිදහස් පක්ෂය විකුණා පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙව්වද? - හිටපු සභිකයා හෙළි කරයි?

මෛත්‍රී නිදහස් පක්ෂය විකුණා පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙව්වද? - හිටපු සභිකයා හෙළි කරයි?


ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුනේ මෙලෙසින්,

?මහජන බැංකුව - රු. 296.89 - රු. 306.94

?කොමර්ෂල් බැංකුවේ - රු. 295.21 - රු. 305.50

?හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 297.25 - රු. 305.25

?සෙලාන් බැංකුව - රු. 295.50 - රු. 305..00

?ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.295.75 - රු. 307.75

?එන්.ඩී.බී. (NDB) - රු. 294.50 - රු. 305.50

?අමානා බැංකුව - රු. 299.75 - රු.305.25

?ලංකා බැංකුව - රු. 298.50 - රු. 306.50

................................................

May you Like




Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%