අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම. (PHOTO)
                                    
                    Central Bank of Sri Lanka
                
                                                
                    Dollar to Sri Lankan Rupee
                
                                                
                    Dollars
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ශ්‍රී ලංකා රුපියල ඊයේ (24) දිනට සාපේක්ෂව අද විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇත.
කෙසේවෙතත්, රුපියල ස්ටර්ලින් පවුමට සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල නොවෙනස්ව පවතින අතර එහි විකුණුම් මිල රු. 371.39 ක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |