අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani දින 2 කට පෙර

ශ්‍රී ලංකා රුපියල ඊයේ (24) දිනට සාපේක්ෂව අද විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇත.

කෙසේවෙතත්, රුපියල ස්ටර්ලින් පවුමට සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල නොවෙනස්ව පවතින අතර එහි විකුණුම් මිල රු. 371.39 ක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN


Gallery