ඩොලරයට අද ලැබුණු විශේෂ වටිනාකම සම්බන්ධයෙන් මහබැංකුවෙන් නිවේදනයක්.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By krishani Aug 23, 2022 09:43 AM GMT
Report

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(23) සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 368.71ක් ලෙස සටහන් වූ අතර ගැනුම් අගය රු.357.40 ක් ලෙස සටහන් විය.

යුරෝ සහ ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියල ද සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join