මහ බැංකුව ප්‍රකාශයට පත් කළ, අද දින ඩොලරයේ විශේෂිත වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Jun 23, 2022 09:06 AM GMT
Report

එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 356.67 ක් වන අතර විකුණුම් මිල රු. 367.39 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද(23) දින ප්‍රකාශ කර ඇත. 

අනෙකුත් විදේශ මුදල්වලට සාපේක්ෂව රුපියල ද සුළු වශයෙන් උච්චාවචනය වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery