අද දිනට විශේෂිතව ඩොලරයේ වටිනාකම.. (PHOTO)
Dollar to Sri Lankan Rupee
Dollars
By krishani
සිකුරාදා (17) සිට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 356. 28 ක් වන අතර විකුණුම් මිල රු. 0.51 සිට රු. 366. 83 ක් වේ.
________________________________
You May Like This Video
අගමැති මෛත්‍රී හදිසියේම කරන්න යන වැඩේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
