ජනවාරි 02 එනම් අද දින ඩොලරයට ලැබුණ වටිනාකම මෙරට බැංකු කිහිපයක සටහන් වුණේ මෙහෙමයි. (PHOTOS)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars Latest Headlines
By krishani Jan 02, 2024 10:08 AM GMT
Report

සඳුදා (01) දිනට සාපේක්ෂව අද (02) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.

ජනවාරි 02 එනම් අද දින ඩොලරයට ලැබුණ වටිනාකම මෙරට බැංකු කිහිපයක සටහන් වුණේ මෙහෙමයි. (PHOTOS) | Dollar Rate In Sri Lanka Today 2Nd January 2024

ඒ අනුව මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 318.14 සිට රු. 315.79 ක් සහ රු. 329.23 සිට රු. 326.79, පිළිවෙලින් වේ.

නව වසරේ ආරම්භයේම ඩොලරයට ලැබුණ වටිනාකම - මෙරට බැංකු කිහිපයක සටහන් වුණේ මෙහෙමයි.. (PHOTOS)

නව වසරේ ආරම්භයේම ඩොලරයට ලැබුණ වටිනාකම - මෙරට බැංකු කිහිපයක සටහන් වුණේ මෙහෙමයි.. (PHOTOS)


එමෙන්ම කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 317.02 සිට රු. 314.55 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 328 සිට රු. 325.50 වේ.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 318.50 සිට රු. 316 සහ රු. 327.50 සිට රු. 325, පිළිවෙලින් වේ.

GalleryGalleryGallery