ඩොලරයට සාපේක්ෂව වසරේ මේ දක්වා රුපියලේ සිදුවී ඇති වෙනස..

By Sithumi Jun 14, 2022 05:15 PM GMT
Report

ජූනි දෙවන සතිය දක්වා ගතවූ කාලය තුළ ඇමරිකානු ඩොරලයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.3 කින් අවප්‍රමාණ වී තිබෙනවා.

කෙසේ වෙතත් මහ බැංකුව ප්‍රකාශ කළේ මැයි 13 වනදා සිට හඳුන්වාදුන් නව විනිමය අනුපාතික සැකැස්ම හේතුවෙන් විනිමය අනුපාතයන්හි සුළු ස්ථාවර වීමක් දක්නට ලැබෙන බවයි.

ශ්‍රී ලංකා රුපියල යුරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන්, ඕස්ටේ්‍රලියානු ඩොලර් මෙන්ම ඉන්දීය රුපියලට සාපේක්ෂවද මේ වසරේ පෙන්නුම් කළේ අවප්‍රමාණයක්.