රජයේ වෛද්‍යවරුන් හදිසියේම වැඩවර්ජනයකට එළඹෙයි..

By Sithumi Feb 17, 2022 11:58 AM GMT
Report

පෙබරවාරි 21 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ අතර සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 18 විසින් දින 9ක් තිස්සේ සිදුකළ වැඩ වර්ජනය පසුගියදා දින 14 කාලයක් සඳහා තාවකාලිකව අතිහිටුවන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now