වහාම ක්‍රියාත්මක පරිදි වෛද්‍යවරුන්ගේ සහ ආචාර්යවරුන්ගේ දීමනා ඉහල දැමේ..!
Ranil Wickremesinghe
Government Employee
Sri Lanka Cabinet
Government Of Sri Lanka
Sri Lanka Government
By Sewvandhi
ජනපති විසින්, වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලබන DAT දීමනාව ඉහළ දැමීම සඳහා සිදුකළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මෙතෙක් වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලැබූ DAT දීමනාව රුපියල් 35,000 සිට 75,000 දක්වා වැඩිකර ඇත.
මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ඉහළ දැමීමට ජනපති කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව සියයට 25කින් ඉහළ දැමෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ වැටුපට එකතු වනු ඇත.
Sponsored By Sarrita Jewellery