සුරූපි නිරූපිකාවක් අමානුෂිකව ඝාතනය කරලා - ඝාතකයින් සිරුර ගෙන යන හැටිත් CCTV කැමරාවල සටහන් වෙලා.. (PHOTOS)

India Indian Actress Crime Death Latest Headlines
By krishani Jan 05, 2024 10:02 AM GMT
Report

ඉන්දීය සුරූපී නිරූපිකාවක් අමානුෂීය ලෙස ඝාතනය කළ පුවතක් ගැන තොරතුරු වාර්තා වේ.

සුරූපි නිරූපිකාවක් අමානුෂිකව ඝාතනය කරලා - ඝාතකයින් සිරුර ගෙන යන හැටිත් CCTV කැමරාවල සටහන් වෙලා.. (PHOTOS) | Divya Pahuja Is Killed

ඒ ඉන්දීය නිරූපිකාවක් වන දිව්‍යා පහුජා ය.

මෙම ඝාතනය සිදු වී ඇත්තේ ගුර්ගෝන් ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ය.

සුරූපි නිරූපිකාවක් අමානුෂිකව ඝාතනය කරලා - ඝාතකයින් සිරුර ගෙන යන හැටිත් CCTV කැමරාවල සටහන් වෙලා.. (PHOTOS) | Divya Pahuja Is Killed

ඇයගේ සිරුර මෙතෙක් සොයාගෙන නොමැති අතර CCTV කැමරාවල ඝාතනයට සම්බන්ධ වූ පිරිස ඇගේ සිරුර හෝටලයෙන් පිටතට රැගෙන යන ආකාරය සටහන් වී තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් පස්දෙනෙකු හඳුනාගෙන ඇත.

සුරූපි නිරූපිකාවක් අමානුෂිකව ඝාතනය කරලා - ඝාතකයින් සිරුර ගෙන යන හැටිත් CCTV කැමරාවල සටහන් වෙලා.. (PHOTOS) | Divya Pahuja Is Killed

කෙසේ වෙතත්, වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ඉන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටින  බවයි.

Sponsored By Sarrita Jewellery