දුම්රිය ධාවනයට බාධා - ප්‍රමාණයක් ගැන දැනුම්දීමක්..
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Sewvandhi
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට , දුම්රිය මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් බාධා එල්ල වී තිබේ.
හාලිඇළ සහ උඩුවර අතරදී මෙලෙස මාර්ගයට ගල් පෙරළීම සිදුව ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව එම මාර්ගය ආශ්‍රිතව දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
..................................................................
You may like this video -;
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |