ගුවන් සේවිකා ජොබ් එකත් අත්හැරපු දිනිති අලුත්ම ජොබ් එකක් පටන් ගෙන.. බලන්නකෝ අලුත්ම වැඩේ.. (PHOTOS)

Sri Lanka Gossip Today Actors SL Actress Gossips Actress
By Sithumi Oct 22, 2023 11:41 AM GMT
Report

දිනිති වල්ගමගේ කියලා කියන්නේ අද වෙද්දි බොහෝ දෙනෙක් හදුනන ජනප්‍රිය නිළියක්.

ඇය ඉතින් දැන් ඇගේ පෙර ජොබ් එකටත් සමුදීලනේ.ඉතින් දැන් නිවාඩු පාඩුවේ කාලේ ගත කරනවා.

මේ පාර දිනිති ගිහින් තියන්නේ වෙනස්ම තැනකට.ඒ තමයි කොග්ගල.

කොහේ ගියත් ඉතින් හැමදාමත් වෙනස් අත්දැකීමක් ලබාගන්න එයා කැමතියිනේ.

ඒ පැත්තටම විතරක් විශේෂ වුණ රිටිපන්න ධීවරයෝ බලන්න යන්න වගේම ඒ අත්දැකීම සමීප කරගන්නත් දිනිති ගොඩක් කැමැත්තෙන් ඉඳලා තියනවා.

ඒ නිසාම එයා අලුත් ජොබ් එකකුත් පටන් අරගෙන.. බලන්නකෝ හොදයිද කියලා..

GalleryGalleryGalleryGalleryGallery