ප්‍රවීණ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල රිය අනතුරකින් රෝහල්ගත කරයි.. (PHOTOS)

Accident
By krishani Aug 21, 2022 03:25 AM GMT
Report

නාරම්මල අධිවේගී පිටවීම ආසන්නයේ දී ප්‍රවීණ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල මහතා රිය අනතුරකට ලක්ව තිබෙනවා.

අද(21) අළුයම මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ මුතුගල මහතා මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබයි.එම රථයේ ගමන්ගත් තවත් 04දෙනෙකු ද තුවාල ලබා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGallery