පාර්ලිමේන්තුවට ගිය ඉන්ධන ගැටලුව නිසා එහි සිදුවුන විශේෂ දේ..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Dinesh Gunawardena
By krishani
මෙම සතියේ පැවැත්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තුව ඊයේ(21) සහ අද (22) පමණක් පැවැත්වීමට ඊයේ(21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඒ පවතින ඉන්ධන ප්‍රශ්නය නිසා බව දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |