ඊයේ සිදු කළ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අගමැති අද කී දේ..

Parliament of Sri Lanka Sri Lanka Parliament Dinesh Gunawardena Prime minister
By krishani Aug 31, 2022 05:56 AM GMT
Report

ඊයේ (30) දිනයේ උද්ඝෝෂණයේ දී යම්කිසි අයෙක් අත්අඩංගුවට ගෙන ඇත්නම් ඔවුන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ බලාපොරොත්තුවක් නොමැති බව නව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (31 ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join