අග්‍රාමාත්‍යවරයා, සියලුම ආණ්ඩුකාරවරුන්ගෙන් කළ විශේෂ ඉල්ලීම..

Dinesh Gunawardena Prime minister
By krishani Aug 24, 2022 02:33 AM GMT
Report

ග්‍රාමීය ආර්ථිකයේ ව්‍යාපාරයක් වූ සමුපකාර ව්‍යාපාරය මරා දමන්නට උදව් නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින්  ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලා තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ පළාත් ආණ්ඩුකාරවරු සමග පසුගියදා කොළඹ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join