"උපදෙස් අනවශ්‍යයි. සවන් දීමට කෙනෙක් අවශ්‍යයි..." දිනක්ෂි මානසිකව වැටිලාද..? පළ කළ ආන්දෝලනාත්මක සටහන මෙන්න ...(PHOTOS)

Sri Lanka Gossip Today Dinakshie Priyasad Sri Lankan Actress SL Actress Gossips
By Sewvandhi Aug 25, 2022 09:44 AM GMT
Report

සමාජ ජාලාවල නිතරම කතාබහට ලක්වෙන චරිතයක් හැටියට දිනක්ෂි හරි ප්‍රසිද්ධයි. පසුගිය දවසක දිනක්ෂි තමන්ගෙ ෆේස්බුක් ගිණුමේ ටිකක් අමුතු සටහනක් පල කරලා තිබුණා. ඒ සටහන පහත දැක්වෙනවා.

"සමහර වෙලාවට අපිට උපදෙස් අනවශ්‍ය වෙනවා. ඒ වෙලාවට අපිට ඕනේ අපි කියන දේ අහගෙන ඉන්න කෙනෙක්."

දිනක්ෂි මෙහෙම කියන්නේ ඇයි? ඇය කියන දේ අහගෙන ඉන්න කෙනෙක් නැද්ද? දිනක්ෂි මානසිකව වැටිලාද ඉන්නේ? මේවගේ ප්‍රතිචාර තමයි ඇයට හිමිවෙලා තිබුනේ..


         සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery