බලන්නකෝ ඒ තුන්දෙනාගේ ආදරේ..කාලෙකින් සාරන්‍යා බබා එක්ක දිනක්ෂි සාරංග දෙන්නා කරලා තිබුණු ෆොටෝ එකංං(PHOTOS)

Dinakshie Priyasad Saranga Disasekara
By Sithumini Sep 27, 2024 11:23 AM GMT
Report

දිනක්ෂි සාරංග කියන්නේ මේ වෙද්දි කව්රුත් ආදරය කරන දෙන්නෙක්නේ. ඒ දෙන්නා ගැන තියෙන ආදරය වැඩි වෙන්න හේතුවක් වුණ.

පසුගිය දවස්වල සාරංගගේ නිශ්පාදනයෙන් හැඩවුණු දිනක්ෂි සාරංග සහ රෙබේකාගේ රංගනයෙන් හැඩවුණු ටේක් කෙයා ටෙලි නිර්මාණය.

ඉතින් නිර්මාණය එක්ක ටිකක් කාර්යබහුලවෙලා හිටිය දිනක්ෂි සාරංග මේ වෙද්දි ආයෙත් එයාලගේ ආදරණීය ජීවිතේට අවතීර්ණ වෙලා කොහොම වුණත් මේ වෙද්දි ඒ දෙන්නා ඉතාම ආදරෙන් කාලය ගතකරන්වා.

ඉතින් එයාලා දෙන්නා ආදරණීය සාරණ්‍යා බබා එක්ක දාලා තිබුණ ආදරණීය ජායා රූපයක් මේ වෙද්දි හැමෝගෙම අවදානයට ලක්වෙලා. ඒකට හැමෝගෙම ආදරණීය ප්‍රතිචාර ලැබිලා තිබුනා. බලන්නකෝ ඒකේ ලස්සන.  

Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%