මගේ අම්මා මගෙන් ඇහුවේ ඇයි කසාද බැදපු කෙනෙක් තෝරගත්තේ කියලා.. දිනක්ෂි පළමුවරට කියපු කතාව..(PHOTOS)

Dinakshie Priyasad Saranga Disasekara
By Sithumini Sep 23, 2024 12:09 PM GMT
Report

දිනක්ෂි කියන්නේ මෙරට හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්. ඇය මේ වන විට බොහෝ දෙනා ආදරය කරන චරියතක්. දිනක්ෂි විවාහා වුණේ සාරංග එක්ක. සාරංග මින් පෙර විවාහා වී සිටි අයෙක් බව අපි දන්නවනේ .

නමුත් ඇය ඇයගේ තෝරාගැනීම සිදු කර තිබුණා. කොහොමවුණත් දිනක්ෂි ඔහු සමග විවාහා වෙලා ඉතාමත්ම සාර්ථක ලස්සන ජීවිතයක් මේ වන විට ගත කරමින් ඉන්නවා.

අපි අද ඔබට කියන්නට යන්නේ ඇගේ මේ පවතින ජීවිතේ ගැන ඇය කරපු අදහසක් ගැන. දිනක්ෂි වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාද කර තිබෙන්නේ ඇය මේ වන විට ඉතාම සුන්දර ජීවිතයක් ගත කරන බවයි.

එමෙන්ම ඇය ඇගේ තෝරා ගැනීම ගැන ඇගේ මවට සදහන් කළ අවසතාවෙව් ඇගේ මව පවසා තිබුණේ ඇයට මින් පෙර විවාහ නොවුණු පුද්ගලයෙක් සොයා ගැනීමට නොහැකිද කියායි.

ඇය එය වැඩසටහනකට එක්වෙමින් පවසා තිබුණා. කෙසේවෙතත් ඇය මේ වන විට ඉතාම ලස්සන ජීවිතයක් ගත කරමින් ඉතාම ආදරෙන් සතුටින් ඉන්නවා.

GalleryGalleryGalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%