ඔන්න ඉතින් එයාටත් සම්මාන දෙකක්ම ලැබිලා.. ලංකාවේ ජනප්‍රියම නිළිය දිනක්ෂිට ලැබිලා තියෙන දේ මෙන්න...(PHOTOS)

Dinakshie Priyasad Sri Lankan Actress Saranga Disasekara SL Actress Gossips Actress
By Sithumini Sep 11, 2024 10:57 AM GMT
Report


දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ වන විට ලංකාවෙ කලව තුළ කතා නොකරම බැරි චරිතයක් නේ. ඒ තරමටම ඇය ජනප්‍රියයි.

සාරංග නිසා ඇය තවත් ජනප්‍රියයි.. දිනක්ෂි මේ වන විට බොහෝ ටෙලිනාට්‍ය සදහා රංගනයෙන් දායක වෙනවා වගේම සිනමාවටත් ඇය බොහෝ විට දායක වෙනවා.

ඉතින් දිනක්ෂිට ආදරේ ප්‍රේක්ෂකයන් නිසාම ඇයට ක්ෂේත්‍රයේ ජනප්‍රියම කියන ක්ෂේත්‍රයේ හැමදාම රැදිලා ඉන්න පුලුවන්කම ලැබිලා තියෙනවා.

ඉතින් ඒ වගේම එයාගේ සතුට තවත් වැඩි කරමින් එයාට තවත් සම්මාන දෙකක්ම ලැබිලා. බලන්නකෝ එයාගේ තියෙන සතුට..

GalleryGalleryGalleryGalleryGalleryGallery