දිමංක වෙල්ලාලගේ ගැන රට පුරා පැතිර යන අමුතුම පුවත මෙන්න...රටම කළඹයි.(PHOTOS)
Sri Lanka
Gossips
Music
Dimanka wellalage
By Aruna
ජනප්‍රිය ගායන ශිල්පී දිමංක වෙල්ලාලගේට ඉක්මන් සුව පතා ලංකාවේ ජනප්‍රිය ගොසිප් වෙබ් අඩවි කිහිපයක්ම පළ කර ඇති පුවත් අසත්‍ය බව දීමංක වෙල්ලාලගේ පුවත්පත් වෙබ් අඩවියක් සමඟ අදහස් දක්වමින් පවසා සිටිනවා.
ඔහු එම වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් පවසා ඇත්තේ, තමාගේ මිතුරෙකුට රෝගාබාධයක් වැළදීම හේතුවෙන් අසනීප තත්ත්වයක් හටගෙන ඇති අතර ඔහුට ඉක්මන් සුව පතා දැමූ ෆේස්බුක් සටහන මෙලෙස වැරදියට තේරුම් ගෙන වාර්තා පළ කර ඇති බවයි.
කෙසේ වෙතත් මුළු ලංකාවේ ම ආදරය දිනාගත් ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පී දිමංක වෙල්ලාලගේ සුවයෙන් තම සංගීත වැඩ වල නිරතව සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





