අද දිනයේ දෙන්නෙක් .. තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොවිඩ්
Covid 19
parliment
Dilum unugama
By Sithumi
ඇමති දිලුම් අමුණුගම මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති වාර්තා වී තිබේ.
එමෙන්ම අද දිනයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී කවිරත්න මහත්මිය ටද මහත්මියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
අද වන විට පාර්ලිමේන්තුවේ හය දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |