රටම කතා වුණු දෙව්නක හශිනි දළදා මාලිගාවේ කරපු ෆොටෝ ශූට් එක මෙන්නං (PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumini Sep 10, 2024 03:12 PM GMT
Report


දෙව්නක සහ හශිනි කියන්නේ කලා ක්ෂේත්‍රයේ හැමෝම ආදරය කරන ජනප්‍රියම යුවළක්.

ඉතින් මේ දෙන්නා කාලයක් පුරාවටම තමන්ගේ ආදර කතාව ඉදිරියට රැගෙන ගිහින් ඔවුන් දෙදෙනාගේ විවාහය පසුගිය දවසක සිද්ධ වුණා.

ඉතින් ඒ විවාහයත් එක්ක එයාලා දෙන්නා ටිකක් වැඩියෙන් කතා බහටත් ලක්වුණා. ඊට හේතුවුණේ හශිනි සහ දෙව්නක කරලා තිබුණ ෆොටෝ ශූට් එකක්. මේක ඔවුන් දළදා මාලිගාවේ අවසරයකින් තොරව කළා කියලත් ඒ සදහා ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගත්තා කියලත් විවිධ කටකතා නිර්මාණය වුණා.

ඒ කොහොම වුණත් එය අසත්‍ය බව තමයි හශිනි දෙව්නක දෙන්නානම් කියලා තිබුණේ. ඉතින් ඒ දෙන්නා කරපු වෙනස්ම විදියේ ෆොටෝ ශූට් එක බලන්නකෝ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery