ඇඳුම් ගලවා එකපෙළට තියල පුරුෂ ලිංගයේ සිද්ධාලේප ගාගන්න කියල..නව පොලිස්පති කරපු වැඩක් ගැන හෙළිදරව්වක්(VIDEO)
CID - Sri Lanka Police
Police spokesman
Department of Prisons Sri Lanka
Deshabandu Tennakoon
By Aruna
පසු ගියදා පත්කෙරුණු නව පෝලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුල විවිධ කතා ප්‍රචාරය වෙමින් පවතිනවා.
ඒ ඔහුගේ පත්වීම නීතියට පටහැනි බව පවසමින්.
එම චෝදනා ඉදිරිපත් කරන්නන් අතර සජිත් ප්‍රේමදාස මහතා ද සිටියි.
එවන් පසුබිමක නීතීඥ සංගමයක් විසින් ද තෙන්නකෝන් මහතාගේ පත්වීමට විරුද්ධව සිය මතය ප්‍රකාශ කර තිබේ.
එහිදී ඔවුන් චෝදනා කරන්නේ, නව පොලිස්පතිවරයා මීට පෙර සිදුකරනු ලැබූ ක්‍රියාවක් දැඩි දෝශදර්ශනයට ලක්කරමින්.
මෙම නීතීඥ සංගමය පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ, දේශබන්දු තෙන්නකෝන් මහතා මීට පෙර ත්‍රීරෝද රථ රියදුරන් පිරිසකගේ ඇදුම් ගලවා පෝලිමට හිදුවා පුරුෂ ලිංගයේ සිද්ධාලේප ගාගන්නට අනකෙරූ සිද්ධියක් සම්බන්ධව බරපතල චෝදනාවක් එල්ල කරයි.
මීට අදාලව වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.