ලංකාවේ දිනෙන් දින ඉහළ යන අලුත් භයානක රෝගය - ඔබත් මේ ගැන දැනුවත් ද..?

Sri Lanka Dengue Prevalence in Sri Lanka Hospitals in Sri Lanka
By krishani Apr 26, 2022 03:42 AM GMT
Report

මෙම මාසයේ ගත වූ දින 25 තුළ ඩෙංගු රෝගීන් 3,199 දෙනෙකු වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

පසුගිය මාර්තු මාසයේ ද ඩෙංගු රෝගීන් 3,040 ක් වාර්තා වී ඇති බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ.

වර්ෂාවත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි බව ද ඔහු පැවසුවා. මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 16,903 දෙනෙකු වාර්තාවී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join