ළමයින් අතර රෝගයක වර්ධනයක් - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?.

Dengue Prevalence in Sri Lanka Hospitals in Sri Lanka Latest Headlines
By krishani Jan 13, 2024 01:51 PM GMT
Report

ළමයින් අතර ඩෙංගු වෛරසය පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වේ.

ළමයින් අතර රෝගයක වර්ධනයක් - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?. | Dengue In Sri Lanka

ඒ බව රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ය.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ උණ රෝගී තත්ත්වයෙන් රෝහලට පැමිණි ළමයින්ගෙන් බහුතරයකට වැළදී ඇත්තේ ඩෙංගු වෛරසය බව පරීක්ෂණවල දී සනාථ වී තිබෙනවා.

ළමයින් අතර රෝගයක වර්ධනයක් - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?. | Dengue In Sri Lanka

එමෙන්ම, සරම්ප වැළඳුණු රෝගීන් හයදෙනෙකු ද කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. 

Sponsored By Sarrita Jewellery

ළමයින් අතර රෝගයක වර්ධනයක් - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?. | Dengue In Sri Lanka