2024 ගෙවුණු දින 05 තුළ පමණක් මෙරට සිදුවුණ භයානක රෝගයක වර්ධනය - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka Hospitals in Sri Lanka Latest Headlines
By krishani Jan 07, 2024 01:17 PM GMT
Report

2024 වසරේ ගෙවුණු දින 5 තුළදී පමණක් ඩෙංගු රෝගීන් 1,085 ක් වාර්තා වී තිබෙනවා.

2024 ගෙවුණු දින 05 තුළ පමණක් මෙරට සිදුවුණ භයානක රෝගයක වර්ධනය - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Dengue In Sri Lanka

ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල,හම්බන්තොට, නුවර, කෑගල්ල, ත්‍රිකුණාමලය, රත්නපුර සහ පුත්තල මෙන්ම පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.

මේ අතර, අද සිට 13 වනදා දක්වා ජාතික ඩෙංගු මර්ධන සතියක් ද දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ ඩෙංගු රෝගය මර්ධනය කිරීමේ අරමුණින් ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

දිවයින පුරා අදින් ආරම්භ වන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. ආරක්ෂක අංශත් කැඳවයි..

දිවයින පුරා අදින් ආරම්භ වන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. ආරක්ෂක අංශත් කැඳවයි..


කෙසේ වෙතත්, ගෙවුණු වසර තුළ දී ඩෙංගු රෝගීන් 88,398 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 58 ක් සිදුව තිබෙනවා.

Sponsored By Sarrita Jewellery


2024 ගෙවුණු දින 05 තුළ පමණක් මෙරට සිදුවුණ භයානක රෝගයක වර්ධනය - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Dengue In Sri Lanka