තවදුරටත් පවතින ඩෙංගු අවධානම..

Sri Lanka Dengue Prevalence in Sri Lanka
By krishani Aug 09, 2022 04:16 AM GMT
Report

පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගින්ගේ සුළු අඩු වීමක් වාර්තා වුව ද පැවති වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී මදුරුවන් බෝ වීමේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

කොළඹ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් පනස් දහසට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join