ගංජා වැටලීම් අනවශ්‍යයි..වහා නීතිගත කරන්නැයි ප්‍රබල හිමිණමක් කියයි..
CID - Sri Lanka Police
Police spokesman
Ministry of Agriculture
By Aruna
ගංජා නීතිගත කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව ජනෙසත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියා සිටිනවා.
උන්වහන්සේ පැවසූවේ, මේ ගැන තමන් විධිමත් ඉල්ලීමක් රජයෙන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන බවයි.
උන්වහන්සේ පවසන්නේ, ගංජා වැටලීම් අනවශ්‍ය බවත්, අතීතයේ ශ්‍රී ලංකාවේ අරක්කු කසිප්පු නොතිබූ යුගයේ සාමාන්‍ය ජනතාව පවා ගංජා භාවිත කර ඇති බවයි.
ගංජා භාවිතයෙන් සුවිශේෂි අභිප්‍රේරණයක් ශක්තියක් ලැබෙන බවත් වර්ගයාගේ වර්ධනයක් සිදුවන බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.