ශ්‍රී ලංකාව තුළ මත්පැන් නිෂ්පාදනයේ සීඝ්‍ර වෙනසක්.
Excise Department of Sri Lanka
By Wayomi
ශ්‍රී ලංකාව තුළ මත්පැන් නිෂ්පාදනය පහළ ගොස් ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ, අනුව 2022 වර්ෂයේදී මත්පැන් නිෂ්පාදනය ලීටර මිලියන 31.2ක් වූ අතර එයට සාපේක්ෂව මද්‍යසාර නිෂ්පාදනය 2023 වසරේ අගෝස්තු මාසය වනවිට 13.4කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සුරාබදු ආදායමද 2022 වසරේ පළමු මාස 9ට සාපේක්ෂව ද රුපියල් බිලියන 124 දක්වා සියයට 0.4කින් සුළු වශයෙන් අඩු වී ඇති බව සඳහන්.
2022 වසරේ පළමු මාස 9යේදී මෙරට සුරාබදු ආදායම රුපියල් බිලියන 124.6ක් ලෙස සටහන් වී ඇත.