කවුරුත්ම දැකලා නැති පාලිත තෙවරප්පෙරුමගේ මියගිය ලොකු පුතා මෙන්න.. (PHOTOS)

Palitha Thewarapperuma Sri Lanka Politician Death Latest Headlines
By Gagana Apr 29, 2024 04:22 PM GMT
Report

පාලිත තෙවරප්පෙරුම කියන්නේ අපි හැමෝම ආදරය කරන දේශපාලනඥයෙක්.

ඉතින් මීට දින කිහිපයකට පෙර ඔහු අවාසනාවන්ත ලෙස මෙලොවින් සමු ගත්තා.

කාලයක් පුරාවටම ඔහු ගැන සෑම කෙනෙක්ම කතා බහට ලක් කළේ ඔහු මානුෂීයම දේශපාලනඥයෙක් නිසාමයි.

"කවදාවත්ම අමතක වෙන්නෙ නම් නෑ.." - නිසල නිවහනට ගිය සොඳුරු දඩබ්බරයාගේ තනියට කට්ටියක් ඇවිල්ලා..(PHOTOS)

"කවදාවත්ම අමතක වෙන්නෙ නම් නෑ.." - නිසල නිවහනට ගිය සොඳුරු දඩබ්බරයාගේ තනියට කට්ටියක් ඇවිල්ලා..(PHOTOS)


කෙසේ වුවත් ඔහු අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත්තත් ඔහුගේ මතකයන් පිළිබදව හැමෝම කතා බහ කරන්නේ ඉතාම ආදරෙන්.

ඔහු මිය යන්නට පෙර සිදුවුණු තවත් සිදුවීමක් තමයි ඔහුගේ ලොකු පුතා අවාසනාවන්ත ලෙස මිය යෑම.

අධික ස්ථූල තත්වයෙන් සිටි ඔහු අවාසනාවන්ත ලෙස මිය ගියා.

මේ සිදුවීමත් සමග ඒ මහතා සිටියේ ඉතාම කණස්සල්ලෙන්.

ඔහුගේ පුතාගේ ඡායාරූප පහතින් නරඹන්න.

GalleryGallery