මහල් 16කින් යුතු ගොඩනැගිල්ලකින් තරුණයෙක් ඇදවැටුණු සංවේදී පුවතක්..
Sri Lanka
By krishani
කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී 31 හැවිරිදි බදුරැස්ස – කොස්වත්ත ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා 16වන මහලේ සේවය කරමින් සිට ඇති අතර බිම් මහලට පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත.ඒ අනුව ඔහු 16වන මහලේ සිට 06වන මහල දක්වා ඇද වැටී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |