තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka
By krishani Jul 02, 2022 06:52 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ගාල්ල - නෙළුව - පින්කන්දහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අසළ නිවසක පියා පුතු දෙපලක් අතර ඇති වු ආරවුලක් සමතයකට පත් කිරිමට යාමේදියි මොහු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු විස්සක් වන නෙළුව පිංකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join